ප්‍රබල අමාත්‍යවරු දෙදෙනෙක් සජ‌බෙන් ඉවතට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 18, 2023

ප්‍රබල අමාත්‍යවරු දෙදෙනෙක් සජ‌බෙන් ඉවතට!

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂය විසින් අද (18) පස්වරුවේ මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා වෙනවා

සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad