කෝප් සභාපති ධූරය අයත් වන්නේ විපක්ෂයට බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කෝප් සභාපතිවරයා කතානායකවරයකු ආකාරයට ස්වාධීනව හැසිරිය යුතු බවකි. එම තනතුරට දේශපාලනය කළ නොහැකි බවත්. කමිටුවේ ගරුත්වය ඔහු විසින් ආරක්ෂා කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
No comments:
Post a Comment