කැම්බල් පිටියේ ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිසෙන් ගෝල්ෆේස් දෙකක් පුරවන්න පුළුවන්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 8, 2017

කැම්බල් පිටියේ ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිසෙන් ගෝල්ෆේස් දෙකක් පුරවන්න පුළුවන්..

පසුගිය 03 වැනිදා බොරැුල්ල කැම්බල් පිටියේ පැවති ශ‍්‍රීලනිප 66 වන සංවත්සරය සදහා පැමිණි පිරිසෙන් ගෝල්ෆේස් පිටි දෙකක් පිරවිය හැකි බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මේ ආකාරයේ අති සාර්ථක වාර්තාගත සම්මේලනයක් ඉතිහාසයේ කිසිදු පක්‍ෂයක් පවත්වා නැති බවයි. ගොල්ෆේස් පිටියේ සම්මේලනය කිරීමට මුලින් සැලසුම් කර තිබුනද කිසිවෙකු සමග තරග කරන්නට උවමනා නැති බවට ජනාධිපතිවරයා කී නිසා එම සැලසුම වෙනස් කල බවද ඔහු කියා සිටියේය.


Gall Face
74510.45 m² 0.07 km² | 18.41 acres | 7.45 hectares | 802023.86 feet² | 0.03 square miles | 0.02 square nautical miles

Cambell
14832.61 m² 0.01 km² | 3.67 acres | 1.48 hectares | 159656.94 feet² | 0.01 square miles | 0.00 square nautical miles


No comments:

Post a Comment

Post Bottom Ad