මහින්දගෙන් රනිල්ට ඉල්ලීමක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 8, 2017

මහින්දගෙන් රනිල්ට ඉල්ලීමක් (VIDEO)

පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් 20 වන සංශෝධනයේ ඇති වගන්තිය සංශෝධනය කරන ලෙස ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වු සාකාච්ජාවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනපතිවරයා මේ බව පැවසුවේ අද පෙරවරුවේ දළදා සමිදුන් වැද ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


No comments:

Post a Comment

Post Bottom Ad