හිටපු හමුදාපති අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා රණවිරුවන්ට විරුද්ධව පෙනී සිටියද, රණවිරුවන් රැකගැනීම සඳහා ජනතාව පෙළගස්වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ අවධාරණය කළහ.
පෞද්ගලික ප්‍රශ්න මුල් කර ගනිමින් සරත් ෆොන්සේකා මහතා කටයුතු කරමින් සිටින බවත්, එහෙත් මෙවැනි හිටපු හමුදාපතිවරුන් සුඩානය, ඉතියෝපියාව වැනි නොදියුණු රටවලවද නොමැති බවත් උන්වහන්සේ අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළහ. රටට නිදහස, සාමය, උරුම කර දුන් රණවිරුවන්ගේ නිදහස හා සාමය වෙනුවෙන් සියලුම දෙනා පෙළගැසිය යුතු බවද ඒ හිමියෝ අවධාරණය කළහ.
Monday, September 4, 2017
Home
දේශපාලන
‘මේ වගේ හිටපු හමුදාපතිවරුන් ඉතියෝපියාවේ වත් නෑ.. රණවිරුවන් රැකගන්න ජනතාව පෙළගස්සනවා’ – ඇල්ලේ ගුණවංශ හිමි
‘මේ වගේ හිටපු හමුදාපතිවරුන් ඉතියෝපියාවේ වත් නෑ.. රණවිරුවන් රැකගන්න ජනතාව පෙළගස්සනවා’ – ඇල්ලේ ගුණවංශ හිමි
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment