වල් අලි අල්ලා පිටරටට විකිණිය යුතුයි.. රිලා මස් විකිණිය යුතුයි..- හෙළ උරුමයේ සම සභාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

වල් අලි අල්ලා පිටරටට විකිණිය යුතුයි.. රිලා මස් විකිණිය යුතුයි..- හෙළ උරුමයේ සම සභාපති

ලංකාවේ වනාන්තරවල සිටින වල් අලින් අල්ලා පිටරටට විකුණා දැමිය යුතු බව ජාතික හෙල උරුමයේ සම සභාපති හා නියෝජ්‍ය ඇමති කරුණාරාත්න පරණවිතාන පවසයි.

ඌරන්, රිලවුන් ඝාතනයට අවසර දී ඇත්නම් ඔවුනගේ මස් විකිණීමටද අවසර දිය යුතු බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad