DIG අජිත් රෝහණට අළුත් තැනක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 8, 2017

DIG අජිත් රෝහණට අළුත් තැනක්

පොලිස් නීති කොට්ඨාසය භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමට පොලිස් කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ, ඊයේ කොමිසම රැස්වූ අවස්ථාවේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad