මත්පැන් මිල නොදන්වාම 10 කින් 20 කින් ඉහළට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

මත්පැන් මිල නොදන්වාම 10 කින් 20 කින් ඉහළට


දේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දමා තිබෙනවා. වෙළදපල ආරංචි මාර්ග
අනුව ශ්‍රී ලංකා ඩිස්ටලරිස් සමාගම සිය
මත්පැන් බෝතලයක මිල රු. 10/- කින් ඉහළ දමා ඇත.

ඊට අමතරව මත්පැන් භාගය සහ කාල බෝතලයක මිලද රු. 20 බැගින් ඉහළ දමා තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුලදී මේ ආකාරයෙන් මත්පැන් මිල ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad