
බණ්ඩාරගම මාර්ගයේ ගම්මංපිල
ඔහු ගමන් ගත් වාහනයේ වේගය පාලනය කරගන්නට බැරිව ගසක හැපී ඇත.
අනතුරින් තුවාල ලත් ඔහු දැනට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි හෙළි කර තිබේ. වාහනයට දැඩි ලෙස හානි සිදුවිය.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment