සිහිසුන්ව ඇද වැටුණු ස්‌වාමියාගේ දිවි ගලවාගන්න සුනඛයෙක් දැරූ වෙහෙස - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

සිහිසුන්ව ඇද වැටුණු ස්‌වාමියාගේ දිවි ගලවාගන්න සුනඛයෙක් දැරූ වෙහෙස


චීනයේ මහා මාර්ගයක්‌ අසල පිහිටි පටු මාවතකදී සිහිසුන්ව ඇද වැටුන පුද්ගලයකුගේ දිවි බේරා ගැනීමට උපකාරී වූ සුනඛයකු ගැන වාර්තා වේ.
 මෙම සුනඛයා මාර්ගයේ
මැදට වී ගිලන් රථයට මග පෙන්වීම නිසා එම පුද්ගලයාගේ දිවි ගැලවී ඇත‍ෙ
 මාර්ගයේ ගිය පිරිසක්‌ මොහු සිහිසුන්ව වැටී ඇති බව ගිලන් රථයට දන්වා ඇතත් ස්‌ථානය දන්වා නැත
 මෙය සිදුවී ඇත්තේ චීනයේ කැන්සස්‌ ප්‍රාන්තයේය. එම සිද්ධියට අදාළව පටිගතවූ දර්ශන චීන මාධ්‍ය තුළ ප්‍රසිද්ධවී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad