ඊයේ රෝහිත අබේගුණවර්ධනගේ දුවගේ විවාහය - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

ඊයේ රෝහිත අබේගුණවර්ධනගේ දුවගේ විවාහය


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි
රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන නිත්‍යා අබේගුණවර්ධනගේ විවාහ උත්සවය ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි.
ඇය වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයගේ අත ගත්තේ මහනුවර ව්‍යාපාරිකයකු වූ ගයාන් සේරම්ය.




No comments:

Post a Comment

Post Bottom Ad