සන්ධානෙ කොටසක් සමග එජාපෙ ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

සන්ධානෙ කොටසක් සමග එජාපෙ ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට

https://www.gossiplankanews.com/2019/02/national-government-again.html#more

හපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන ජාතික රජය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර තිබේ.

පාර්ලිමේන්තු මහ ලේකම් වෙත යැවෙන මෙම යෝජනාවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා යහපාලන

ප්‍රතිපත්තිවලට එකඟ අනෙකුත් දේශපාලන පක්ෂ කිහිපයකුත් එකමුතුවෙන් නව සමඟි සන්ධාන ජාතික රජය පිහිටුවීම පිළිබඳ සඳහන් වේ.

රාජපක්ෂ ණය කන්දරාව ගෙවමින් ජනතාවට උපරීම සහන දීමට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට කැමැත්ත පළ කරන සියලු පක්ෂවලට සමඟි සන්ධාන ජාතික රජයට එක්විය හැකි බව අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර  තිබේ.

මෙම යෝජනාව මගින් මෛත්‍රි පිල හෝ මහින්ද පිල එජාපය සමග එක් නොවනු ඇති බවත් සන්ධානයේ පිරිසක් එජාපය පිහිටුවන නව ජාතික ආණ්ඩුව වෙත කැඩී එනු ඇති බවට දේශපාලන ආරංචි පැතිර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad