ජනපතිට පිස්සු කියා ග‍්‍රාම සේවකයෙක් යොදා ITN ටෙලි නාට්‍යයක් හදලා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 24, 2019

ජනපතිට පිස්සු කියා ග‍්‍රාම සේවකයෙක් යොදා ITN ටෙලි නාට්‍යයක් හදලා.

Loading...
ස්වාධීන රූපවාහිනියේ විකාශණය වන ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍යයේ රංගන ශිල්පීන් යොදාගෙන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අපහාස කිරීම සදහා නර්මාන්‍ය කරන ලද ටෙලි නාට්‍යයක් අත්හිටුවීමට ස්වාධීන රූපවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරියා කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.
මෙම නාට්‍ය මගින් ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් දැඩඩිලෙස හාස්‍යට ලක් කර ඇති බවත් දැඩි ලෙස මානසික රෝගයක් වැලදුනු ග්‍රාම සේවකවරයෙක් ඒ සදහා යොදා ඇති බවත් සදහන්ය.
කෙසේ වෙතත් අද දිනයේ විකාශණය කිරීමට නියමිතව තිබූ මෙම කථාංගය අත්හිටුවීමට ජනාධිපි කාර්යාලය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරමින් ස්වාධීන රූපවාහිනී සේවක පිරිසක් විසින් ලිපියක්ද යොමු කර ඇත.
-sinhalalankanews

No comments:

Post a Comment

Post Bottom Ad