Loading...
ජාතික නිවාස සංවර්ධණ අධිකාරියේ වාර්ෂික ගිණුම වාර්තාව රජයේ විඝණකාධිපති විසින් ප‍්‍රතික්‍ෂෙප කර ආපසු එවා ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධර්ම ශ‍්‍රී කාරියවසම් මහතා සදහන් කරයි.
අද වින විට ආයතනය ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ දේශපාලන වැඩ සදහා අති විශාල මුදලක් නාස්ති කරමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි.
2015 ජනවාරි 08 වැනිදා වන විට අධිකාරියේ සම්පුර්ණ සේවක ගණන 1387ක් වූ බවත් අද වන විට නව බදවා ගැනීම් 4600ක් පමණ වන බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම සියළු දෙනා සජිත් පේ‍්‍රමදාස මහතාගේ දේශපාලන වැඩ කටයුතු සදහා යොදවා ඇති බවත් ඔවුන් වැඩි පිරිසකට නිඔ්චිත කාර්යාලයක් හෝ නැති බවටත් කාරියවසම් මහතා කියා සිටියේය.
-lankacnews

No comments:
Post a Comment