‘ගම්මානෙ මැණිකයි ඔයා’,රෝහිත බිරිද වෙනුවෙන් ගැයු අලුත්ම ගීතය youtube හොල්ලයි[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

‘ගම්මානෙ මැණිකයි ඔයා’,රෝහිත බිරිද වෙනුවෙන් ගැයු අලුත්ම ගීතය youtube හොල්ලයි[Video]

Loading...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුතු වන ඊයේ දිනයේ විවිාහ දිවියට ඇතුළු වූ රෝහිත රාජපක්‍ෂ මහතා සිය විවාහය වෙනුවෙන් අලුත්ම ගිත වීඩියෝවක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයට එක් කර කෙටි වේලාවකදී ඉහල ප‍්‍රතිචාර එම ගීතයට ලැබෙමින් තිබේ.
‘ඇයගේ සිනහා’ ලෙස නම් කර ඇති එම ගීත වීඩියෝවේදී රෝහිත රාජපක්‍ෂ සිය බිරිදට අමතවන්නේ ‘ගම්මානෙ මැණිකයි ඔයා’ ලෙසනි.
අගනුවර තරු හෝටලවල මෙතෙක් පැවති තරු මංගළ්‍යන් සියල්ලට සැමතින්ම අභියෝග කරමින් වීරකැටියේ වැවු තාවුල්ලක සිය මංගල උත්සවය ඉතා සරල චාම් නමුත් ගාමභීරව සංවිධානය කරන්නට රෝහිත රාජපක්‍ෂ කටයුතු කර තිබුනේ හැකි උපරිම ලෙස දේශීයත්වයට මුල් තැන දෙමිනි.
-lankasihnalanews

No comments:

Post a Comment

Post Bottom Ad