විද්‍යාපීඨ අයදුම්පත් 80000ක්,සම්මුඛ පරීක්ෂණ ජුනි මාසයේ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

විද්‍යාපීඨ අයදුම්පත් 80000ක්,සම්මුඛ පරීක්ෂණ ජුනි මාසයේ.

Loading...

ජාතික අදයාපන විද්‍යාපීඨයන් සදහා 2016 හා 2017 වර්ශ වල අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල වලට අනුව ශික්ෂණලාබින් 8000ක් ඇතුළත් කරගැනිමට නියමිතව තිබේ.මේ සදහා අයදුම්පත් 80000 ක ප්‍රමානයක් ලැබි ඇති බව වාර්තා වෙයි.මෙම අයදුම්පත් පරිගණක ගත කිරිම මේ දින වල සිදුකරන රුවන්පුර ජාතික අදයාපන විද්‍යාපීඨයේදි පලමු වසර ශික්ෂණලාබින් විසින් සිදුකරන බව අදයාපන අමාත්‍යාංශයේ ජේශ්ට නිළධාරියේකු පැවසීය.තවද සම්මුක පරික්ෂණ මේ ජුනි මස ආරම්භයේ පැවැත්විම සිදුකරන බව පැවසීය.
උපුටාගැනිම -lankapuwath.

No comments:

Post a Comment

Post Bottom Ad