
මුදල් හා ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතාගේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ජනපති
මෛත්‍රිපාල සිරිසේන යටතට
ඒ අනුව ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද සිකුරාදා සන්ධ්‍යා කාලයේ දිවුරුම් දෙන ලදී.
එඑසේම ඉතිරිවූ මුදල් අමාත්‍ය ධූරයේ පමණක් මංගල සමරවීර මහතා යළි දිවුරුම් දීඇති බවද වාර්තාවේ.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් මත මෙම පත්කිරීම සිදු කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග දන්වා තිබීමද විශේෂත්වයකි.
No comments:
Post a Comment