ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විශේෂ හෙළිදරව්ව - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 1, 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විශේෂ හෙළිදරව්ව

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විශේෂ හෙළිදරව්ව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ ගැටුම් උත්සන්න වී අඛණ්ඩවම පසුබෑමට ලක් වෙමින් තිබේ.

ඊට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල බලපෑමද එල්ල වූ බව නොරහසකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට බොහෝ කලකට පෙර සමාජ මාධ්‍ය තහනම් කල යුතු බව ක්‍රිකට් ප්‍රවීණයකු වන රසල් ආනල්ඩ් මහතා ද ප්‍රකාශ කර තිබිණි.

එවන් පසුබිමක් තුළ ෆේස්බුක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කල බලපෑම ගැන විශේෂ හෙළිදරව්වක් අප වෙබ් අඩවිය ඔස්සේ අද පස්වරු 5.00ට සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad