පරිගණක ආශ්‍රිතව පැතිර යන රම්බා නැමැති වෛරසය හේතුවෙන් වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 සහ වින්ඩෝස් 10 යන මෙහෙයුම් පද්ධතිවලට බලපෑම් එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිදු මීගස්මුල්ල මහතා සඳහන් කළේ, නොමිලේ භාගත කිරීමට හැකි මෘදුකාංග හරහා මෙම වෛරසය ව්‍යාප්ත වන බවය.
මෙම වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නොමිලේ භාගත කළ මෘදුකාංග යාවත්කාලින කරන ලෙස ද ඔහු දැනුම් දෙයි.
Saturday, February 2, 2019
රම්බාගෙන් පරිගණක බේරගන්න : වැඩිපුර එන්නේ නොමිලෙ ලැබෙන ඒවායින්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment