බස්නාහිර පුද්ගලික බස් 01දා සිට ළා නිල්පාට විය යුතුයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 26, 2019

බස්නාහිර පුද්ගලික බස් 01දා සිට ළා නිල්පාට විය යුතුයි

බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන බලපත්‍රලාභී පෞද්ගලික බස් රථවල වර්ණය ලා නිල් පාට විය යුතු බවට පවතින නීතිය අප්‍රේල් පළමුවැනිදා සිට බලාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා ඊයේ (26) පැවසීය.
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad