අයවැය 2019 - මුදල් ඇමැති මංගල පාර්ලිමේන්තුවට (LIVE UPDATE) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

අයවැය 2019 - මුදල් ඇමැති මංගල පාර්ලිමේන්තුවට (LIVE UPDATE)

අයවැය 2019 - මුදල් ඇමැති මංගල පාර්ලිමේන්තුවට (LIVE UPDATE)
05/03/2019 14:05
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු දැන් ආරම්භ වුණා - සුවිශේෂී දිනයක් වන අද පාර්ලිමේන්තුවේ වැඩකටයුතු දැන් ආරම්භ වූ අතර මුදල් අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම ඇරඹුණා.
05/03/2019 13:55
මුදල් අමත්‍යවරයා පාර්ලිමේන්තුවට - මුදල් අමත්‍ය මංගල සමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණියා. ඒ 2019 වර්ෂය සඳහා වූ අයවැය ද රැගෙනයි.

No comments:

Post a Comment

Post Bottom Ad