ශ්‍රී ලාංකිකයින්ය.
මැන්චෙස්ටර් හි උසස් පාසලක ඉගෙනුම ලබන ඇයව පාසලේ අය හදුන්වන්නේ “මානව කැල්කියුලේටරය “ නමිනි.
ඇගේ පියා වන නිලංග උග්ගල්ල තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂෙත්රයේ කටයුතු කරන අතර Barclays බැංකුවේ
නිසී ජය ගන්න විට මං අත්පුඩි ගැසුවා. නිෂි ගැන නරඹන්නන් සතුටු වුනේ ඒ විදිහටයි. මං නිෂි දිහා බලන් හිටියා ඇය පුදුමාකාරයි.
ඇගේ ආත්ම ශක්තියක් ගොඩක් ඉහළයි ඇය ඒක හොදින් කලා එහෙම කිව්වේ නිෂි ගැන සතුටු වුනු තවත් නරඹන්නෙක්.
අවසන්වටයේ ධී ඇයත් සමඟ තරඟ වැදුනේ විලියම් හාර්වඩ් . ඇය හොදින් තරගයට මුහුණ දුන්නා දෙමව්පියන්ගේ දිරි පගැන්වීම් ඇයට ලොකු සවියක් වී තිබුණා. මෙහිදී ඇයගෙන් ප්‍රශ්න ඇසුවේ විද්‍යා , ගණිතය හා අක්ෂර වින්‍යාසයට අදාළ වන පරිදියි.
ඇගේ තරගකරුවන් ලකුනු පහක් ලබා සිටින විට නිෂි ප්‍රථම වරට ලකුණු 10ක් රුස් කර ගත්තා .
අවසානයේ දී ඇය විසින් අදහස් දක්වන විට තමන්ට උදව් පදව් කළ අය වෙනුවෙන් මෙසේ කියා සිටියා.
“ඇත්තෙන්ම විස්මයජනකයි. විලියම් ඇත්තටම හොද සටනක් දුන්නා. මේ තරඟයට මා ඇතුළත් වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ ගැහැණු ළමයින්ට භෞතික විද්‍යාවට , ගණිතයට හැකියාවක් නැහැ කියන එක වැරදි කියල ඔප්පු කරන්නයි"
මේ කුඩා දැරියගේ ආකල්ප ගැන ප්‍රේක්ෂකයන් පුදුමයට පත්වුණා.
මේ සමග පළවන්නේ ඇයට උත්තර දීමට සිදුවූ ප්‍රශ්න හා උත්තරයි







No comments:
Post a Comment