ජිනීවා වාර්තාවට අත්සන් තැබීම පිළි නොගන්නා බව ජනපති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 27, 2019

ජිනීවා වාර්තාවට අත්සන් තැබීම පිළි නොගන්නා බව ජනපති කියයි

ජිනීවා වාර්තාවට අත්සන් තැබීම පිළි නොගන්නා බව ජනපති කියයි
නීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සම වගකිම් දරමින් ශ්‍රී ලංකා තානාපතිවරයා ඊට අත්සන් තැබීම කිසි ලෙසකත් පිළිනොගන්නා අතර එය දැඩිව ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා කියා සිටියේ ඊට අත්සන් තැබීම සිදුව ඇත්තේ තම අනුදැනුමකින් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව බවයි.
කළුතර මීගහතැන්න නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad