ජලාශ හිදේ,ජල විදුලිය පහල බසී,විදුලි කප්පාදුවක් ලගම. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 6, 2019

ජලාශ හිදේ,ජල විදුලිය පහල බසී,විදුලි කප්පාදුවක් ලගම.

Loading...
රට පුරා ඇතිව තිබෙන දැඩි වියලි කාලගුණ තත්වය හේතුවෙන් මෙරට ප‍්‍රධාන විදුලි බලාගාර ආශ‍්‍රීත ජලාශයන්හි ජල මට්ටම විශාල වශයෙන් පහත බැස ඇත.
මේ වන විට මාවුස්සාකැලේ, කාසල්රී, වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල සමනලවැව ජලාශවල 40% ආසන්න ජල මට්ටමකට පහල බැස ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.
ඇතිව තිබෙන තත්වය මත ඉතා අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන්නැයිද අමාත්‍යංශය ඉල්ලා සිටී.
විදිලිය කප්පාදුවක උනමනාවක් දැනට ඇතිව නැතැයිද ඔවුන් වැඩි දුරටත් කියයි.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad