මේ ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ අවසන් අයවැය යෝජනාවලිය බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරවීම සදහා තමන් කිසිසේත්ම ඡන්දය නොදෙන බවත් ජනාධිපති යනු රටේ රජු බවත් රජතුමාට කන්න බොන්න නැති කරවීමට තමන් සූදානම් නැතැයිද ඔහු පැවසීය.
දරුවන් පස් දෙනෙකු පාසැලට දමාගන්න තමන් විසින් දැක්වූ විරෝධයේදී එජපයේ කිසිවෙකු තමන් වෙනුවෙන් නොසිටි බවත් තමන් වෙනුවෙන් සිටියේ ජනාධිපති පමණක් බවත් ඔහු සදහන් කලේය.
Wednesday, March 6, 2019
මේ එජාපයේ අවසන් අයවැයයි - තෙවරප්පෙරුම
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment