යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ දිවුරුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 27, 2019

යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ දිවුරුම් දෙයි

යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ දිවුරුම් දෙයි
ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.
 
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදීයි.
 
යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරයට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයට පසුගිය දා ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.

No comments:

Post a Comment

Post Bottom Ad