ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට නාලක සම්බන්ධ බවට සාක්ෂි ඇති බව අධිකරණයට දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට නාලක සම්බන්ධ බවට සාක්ෂි ඇති බව අධිකරණයට දන්වයි

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට නාලක සම්බන්ධ බවට සාක්ෂි ඇති බව අධිකරණයට දන්වයි

අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් බවට අවශ්‍ය තරම් සාක්ෂි ඇති බව නිතීපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad