තමන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ සහකාර ප‍්‍රධාන සංවිදායක ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.
තමන් මෙම තීරණය ගත්තේ ඊයේ දිනයේ අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂයන් පරාජයට පත්වීම නිසා හෘද සාක්ෂියට එකඟව යයිද ඔහු සදහන් කලේය.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment