අද (27) පස්වරුවේ හික්කඩුව දොඩන්දුව පාළම අසල දුම්රිය හරස් මාර්ගයේ දී කාර් රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව හික්කඩුව පොලිසිය පවසයි. Read More>>
No comments:
Post a Comment