"මේ ඉන්නේ අපේ නායකයා" - එජාප පසුපෙළ මන්ත්‍රීන් මාධ්‍යට කියති (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 5, 2019

"මේ ඉන්නේ අපේ නායකයා" - එජාප පසුපෙළ මන්ත්‍රීන් මාධ්‍යට කියති (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා තම නායකයා බව එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීන් දෙදෙනෙක් අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හේෂා විතානගේ, චමින්ද විජේසිරි යන මන්ත‍්‍රීවරුන් මාධ්‍ය වෙක අදහස් පල කරමින් මේ බව කියා සිටියේ මෙසේය.

No comments:

Post a Comment

Post Bottom Ad