13 සහ 14 සුරාසල් වසයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 10, 2019

13 සහ 14 සුරාසල් වසයි

13 සහ 14 සුරාසල් වසයි
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙුනවෙන් ලබන 13 සහ 14 දෙදින තුළ දිවයිනේ සියලුම සුරාසල් වසා තබන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය. 
 
අදාළ දිනවල නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් හා බලපත්‍ර කොන්දේසි කඩ කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එච්. ජී. සුමනසිංහ මහතා සුරාබදු නිලධාරීන්ට උපදෙස් දී ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad