
ඕමන්ත පොලිසිය මැදිහත් නොවීම නිසා පොලිසියට එරෙහිව ගම්වැසියෝ විරෝධතාවක් දියත් කළහ.
වවුනියාවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරියට පැමිණි ගම්වැසියෝ විරෝධතාව ආරම්භ කළ
අවස්ථාවේදී පොලිස් නිලධාරීහු විශාල පිරිසක් ඒ ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ කරුණු සාකච්ඡා කළහ.
Read More>>
No comments:
Post a Comment