කටුනායක ගුවන්තොටුපළ පිටත රථ ගාලේ සැකකටයුතු වාහනයක් හමුවී තිබෙනවා. එම නිසා ගුවන්තොටුපළට ප්‍රවේශ වන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.
ආරක්ෂක අංශ අන නොතකා සැක කටුයුතු පුද්ගලයෙකුට ඉදිරියට යාම හේතුවෙන් එම පුද්ගලයාට ආරක්ශක අංශ විසින් කිසියම් ප්‍රහාරයක් සිදු කර ඇති බවටද තොරතුරු වාර්ථා වෙනවා. තවත් පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ඇති බවටයි වාර්ථා වෙන්නේ.
එමෙන්ම කිසිඳු සේවකයෙකුට තම කාර්‍යාලයෙන් පිටත නොයන ලෙස ගුවන් තොටුපළ ආරක්ෂක අංශයෙන් උපදෙස් ලබා දී තිබෙනවා. ගුවන් තොටුපල මෙහෙයුම් ද තාවකාලිකව නවතා තිබෙනවා.

No comments:
Post a Comment