Loading...
ශ්‍රි ලංකා නිදහස් පක්ශය හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුන එක්ව නව සන්ධානයක් පිහිටුවා ගත්තද එම සන්ධානයේ ජනාධිපති අපේක්ශකත්වය ජනාධිපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහාතාට ලබාදිය යුතු බව එජනිස පා.ම මහින්ද අමරවීර මහාතා පවසයි.එසේ නොවුනහොත් ජනාධිපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහාතා ශ්‍රිලනිප අපේක්ශකයා ලෙස ජනාධිපතිවරනයට ඉදිරිපත් වනු ඇති බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය.මන්ත්‍රිවරයා මෙම අදහස් දැක්වුයේ අද(11) තිස්සමහාරාම රජමහා විහාරයේ හිටපු කෘශිකර්ම ඇමතිවරයා ලෙස සිදුකල සේවාව ඇගයිමට පැවති උත්සවයක් අමතමින්ය.
-වරුන මහීශ.
No comments:
Post a Comment