මුදල් පසුම්බියක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු පානදුර දකුණ පොලිසියේ උඩුමහලේ වසා තිබූ ජනේල වීදුරුවක් බිඳ පිටතට පැන පලායෑමට කළ උත්සාහයක් දැඩි පරිශ්‍රමයක් දරා ව්‍යර්ථ කිරීමට පානදුර දකුණ පොලිසියේ නිලධාරීහු සමත්වූහ. Read More>>
No comments:
Post a Comment