Loading...
එජාපය නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයේක් හා ඇමතිවරයා ගේ මැතිවරන ආසනයයේ පලාත පාලන ආයතනයක තරුන මන්ත්‍රීවරියක් එක්ව යාල වන උද්‍යානයේ ඊයේ(14) රාත්‍රියේ විශේෂ අශිර්වාද දේවයාගයක් පවත්වා තිබේ.
මේ සදහා අදාල මන්ත්‍රීවරිය ගේ ලගම හිතවත් කාන්තාවන් කිහිප දෙනෙක් හා ඇමතිවරයා ගේ පුද්ගලික ආරක්ෂකයින් පමණක් සහබාගි වි තිබේ.
මෙම අශිර්වාද දේවයාගය නව අවුරුදු උදාව වෙනුවෙන් අශිර්වාද ලබාගැනිමට පවත්වා ඇතිබව වාර්තා වෙයි.මෙම යාගය පසුගිය වර්ශ කිහිපයකදිම වාර්ශිකව පවත්වා ඇත.තවද මෙම ඇමතිවරයා ඉදිරි ජනාධිපතිවරන අපේක්ශකයෙකු ලෙස ඉදිරිපත් විමට සුදානමින් සිටින බව වාර්ථා වෙයි.
යාල වන උද්‍යානය තුලට රාත්‍රි කාලයෙහි එහි සේවකයන්ට හැර වෙනත් පුද්ගලයන්ට ඇතුලු විය නොහැකි බවට නිතියක් පවතී.
No comments:
Post a Comment