මඩකලපු දේවස්ථානයට ප්‍රහාරය එල්ල කර ත්‍රස්තයා මේ මගේ පුතා කියා කියාගෙන මවක් ඇවිත් හදුනාගෙන Easter Bombings Sri Lanaka | Gossip 99 - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 25, 2019

මඩකලපු දේවස්ථානයට ප්‍රහාරය එල්ල කර ත්‍රස්තයා මේ මගේ පුතා කියා කියාගෙන මවක් ඇවිත් හදුනාගෙන Easter Bombings Sri Lanaka | Gossip 99

පසුගිය පාස්කු ඉරිදා මඩකලපුව, සියෝන් දේවස්ථානයේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන ලද පුද්ගලයා තමාගේ පුතා බවට සීසීටීවී දර්ශන ඔස්සේ ඔහුගේ ඉරියව් හඳුනාගත් බවත් මේ දක්වා ඔහු අතුරුදන්වීම නිසා ඒ ඔහුම බවට විශ්වාස කරන බවත් පවසමින් එක්තරා මවක පොලිසිය වෙත පැමිණි පුවතක් වාර්තාවේ.


ඔහුගේ මව පොලිසියේදී නැවත පුතාව හඳුනා ගෙන ඇති බව වාර්තා විය. තම පුතා නාසාර් මොහමඩ් අසාර් නැමැති 27 හැවිරිදි පුද්ගලයෙක් බව පවසා ඇති මේ කියන මව හතරවෙනි මාවත නව කාත්තන්කුඩි යන ලිපිනයේ ඔහු පදිංචිව සිටි බවද හෙළි කළාය.

ඔහු පසුගියදාක සිට ආගිය අතක් නැති බවත් කල්මුනේ ප්‍රදේශයෙ කාන්තාවක හා විවාහවි සිටින විවාහකයෙකු වන ඔහුගේ බිරියද ඔහු සොයමින් සිටි බවත් පවසා ඇත.  මෙම ප්‍රහාරය නිසා 27 ක් මිය ගියහ. මවට පුතුගේ ඉරියව් හදුනාගන්නට සැලැස්සූ සීසීටීවී වීඩියෝව පහතින් 

No comments:

Post a Comment

Post Bottom Ad