ඇමරිකා පුරවැසිකම අහෝසියේ සියළු කටයුතු අවසන්,ඇමරිකාවේදී දැමු නඩු නිෂ්ප‍්‍රභ කරවනවා.-ගෝටා [Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 11, 2019

ඇමරිකා පුරවැසිකම අහෝසියේ සියළු කටයුතු අවසන්,ඇමරිකාවේදී දැමු නඩු නිෂ්ප‍්‍රභ කරවනවා.-ගෝටා [Video]

Loading...

සති තුනක ඇමරිකා සංචාරය නිමවා අද පෙරවරුවේ මෙරටට පැමිණි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ගුවන් තොටුපලේදී විශාල පිලිගැනීමකට ලක් විය.
එහිදී මාධ්‍ය අමතමින් ඒ මහතා සදහන් කලේ තම ඇමරිකා පුරවැසිභාවය අහෝසි කර ගැනීම සදහා සියළු කටයුතු මේ වන විට අවසන් බවත් නුදුරේදීම එය අවසන් වනු ඇති බවත්ය.
තමනට එරෙහිව ඇමරිකාවේ ගොනු කර ඇත්තේ සිවිල් නඩු බවත් ඒවා නිෂ්ප‍්‍රබ කිරීමට අවශ්‍ය කටයුතු එරට නීතීඥයන් විසින් සිදු කරමින් ඇති බවත් රාජපක්‍ෂ මහතා සදහන් කලේය.




No comments:

Post a Comment

Post Bottom Ad