විදුහලේ මුරකරු ඊයේ රාත්‍රී ආහාර ගැනීමට ගොස් පැමිණෙන විට මෙම සැක කටයුතු පාර්සලය තිබී පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බ සොයාගෙන ඇත. එම අවස්ථාවේ තවත් දෙදෙනෙකුද විදුහලේ ආරක්ෂාවට රැදී සිට ඇති අතර, මුරකරු මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති වරයා විසින් බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.
බදුරලියේ විදුහලක ගොඩනැගිල්ලක විදුහලේ ගොඩනැගිල්ලක් අසළ තිබූ පාර්සලයක් තුළ තිබී අත් බෝම්බ 13 ක් සොයාගෙන තිබෙනවා.
විදුහලේ මුරකරු ඊයේ රාත්‍රී ආහාර ගැනීමට ගොස් පැමිණෙන විට මෙම සැක කටයුතු පාර්සලය තිබී පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බ සොයාගෙන ඇත. එම අවස්ථාවේ තවත් දෙදෙනෙකුද විදුහලේ ආරක්ෂාවට රැදී සිට ඇති අතර, මුරකරු මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති වරයා විසින් බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.
විදුහලේ මුරකරු ඊයේ රාත්‍රී ආහාර ගැනීමට ගොස් පැමිණෙන විට මෙම සැක කටයුතු පාර්සලය තිබී පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බ සොයාගෙන ඇත. එම අවස්ථාවේ තවත් දෙදෙනෙකුද විදුහලේ ආරක්ෂාවට රැදී සිට ඇති අතර, මුරකරු මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති වරයා විසින් බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

No comments:
Post a Comment