එම මාර්ගයේ දෛනිකව ලංගම සහ පෞද්ගලික බස්රථ ගමන්වාර 67ක් කි‍්‍රයාත්මක කෙරෙනවා. මීට පෙර සිය බස්රථවලට නාවලපිටිය බස් නැවතුම්පලේදී මගීන් නංවා ගැනීමට අවස්ථාව ලබා දී තිබූ බවයි හැටන් සිට මහනුවර ලංගම සහ පෞද්ගලික බස්රථ සේවකයින් පවසන්නේ.
එම බස්රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් හැටන් මහනුවර මාර්ගයේ ධාවනය කෙරෙන බස්රථ භාවිත කරන බොහෝ දෙනෙකු අද පෙරවරුවේ පීඩාවට ද පත්වුණා.

No comments:
Post a Comment