වැල්ලවාය, කුඩාඔය ප්‍රදේශයේ වත්තක වළ දමා තිබූ ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා.
යුද හමුදාව සඳහන් කළේ, ඊයේ රාත්‍රී 11 ට පමණ මෙම වළ දමා තිබූ ආයුධ තොගය සොයා ගැනීමට හැකි වූ බවයි.
එහිදී රිපිටර් ගිනි අවි 2ක්, ෂොට් ගන් 2ක්, මෙරට නිෂ්පාදිත පිස්තෝලයක් සොයා ගෙන තිබේ.
මීට අමතරව ෂොට් ගන් උණ්ඩ 592 ක්, ටී 56 උණ්ඩ 342 ක්, එම් 16 ගිනි අවි සඳහා යොදන පතුරම් 75 ක්, මෙහිදී සොයා ගත් බව යුද හමුදාව සඳහන් කළේ ය.
මොහොමඩ් අබ්දුල් නමැති පුද්ගලයෙකු විසින් බදු පදනම මත 2014 වසරේදී මෙම ඉඩම ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
Monday, May 13, 2019
Home
දේශපාලන
වැල්ලවාය මොහොමඩ් අබ්දුල් නමැති පුද්ගලයෙකුගේ වත්තකින් ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයාගනී - Video
වැල්ලවාය මොහොමඩ් අබ්දුල් නමැති පුද්ගලයෙකුගේ වත්තකින් ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයාගනී - Video
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment