ගාල්ල කිතුලන්පිටියේ පදිංචි වයෝවෘද පියෙකු සිය පුතුනුවන් විසින් ගාල්ල වැලිගම ප්‍රදේශයේ බස්නැවතුම්පලක් අසළ දමාගිය පුවතක් වාර්තා වෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ රාත්‍රී 7ට පමණ මෙම පියා එම ස්ථානයේ දැකගන්නට සිටි බවයි.
පසුව මේ පිළිබඳව වැලිගම පොලීසියට දැනුම් දී තිබෙනවා. අනතුරුව පොලීසිය පැමිණ ඔහුගෙන් කරන ලද ප්‍රශ්ණකිරීම් වලදී හෙළි වී ඇත්තේ හමුදාසේවයේ නිරත සිය පුතුනුවන් විසින් බස්රථයෙන් පැමිණ ඔහුව මෙලෙස මෙම ස්ථානයේ දමාගොස් ඇති බවටයි.
කෙසේ වෙතත් මෙම පියා වැලිගම පොලීසියට රගෙන ගොස් ප්‍රතිකාර සඳහා වැලිගම දිසා රෝහල වෙත අද ඇතුළත් කෙරුණා.
පහතින් එම වීඩියෝව
Monday, May 13, 2019
පිය සෙනෙහස නොහඳුන පුතෙක් සිය වයෝවෘද පියා මහමග දමා ගිහින් - Video
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment