වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට වයඹ පළාතටම පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment