ශ්‍රී ලංකාව ස්ථාවර කිරීමට නම් පළමුවෙම්නම කළ යුත්තේ මෙම කොඩිවිනය ඉවත් කිරීම බවද ඔවුන් සදහන් කරයි.
එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
ඉන්පසුව 19 ව්‍යවස්ථා සංශෝධනය තවත් ප්‍රජාතන්ත‍්‍රකරණිය දිශාවට සංශෝධනය විය යුතු බව ද ජවිපෙ නායකයා සඳහන් කළේය.
නමුත් ජනාධිපතිවරයා යෝජනා කරන්නේ 19 සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී දිසාවට සංශෝධනය කිරීමට බව ඔහු පැවසීය.


No comments:
Post a Comment