මේ රටේ සිටින බුද්ධි අංශ අතින් පොහොසත්ම පුද්ගලයා හමුදාපතිවරයා බවයි කමල් ගුණරත්න මහතා සඳහන් කළේ.
හමුදාපතිවරයා යටතේ 3500කට අධික නිලධාරීන් සහ සෙබළුන් පිරිසක් බුද්ධි රාජකාරි සඳහා යොදවා සිටින බව සිහිපත් කළ ඒ මහතා වසර තිහක යුද්ධයක් කළේ පොලිසිය විසින් ලබාදුන් ඔත්තුවලට අනුවදැයි ප්‍රශ්න කළේය.
එසේ තමන් අසලටම පැමිණ පොලිසිය විසින් ඔත්තු ලබාදෙන තුරු බලාසිටින හමුදාපතිවරයකු රටට අවශ්‍ය නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.


No comments:
Post a Comment