ඉදිරියේදී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමත් සමගින් අගමැති අපේක්‍ෂකද නම් කල යුතු යයි යෝජනා කිරීමටද එම පිරිස අදහස් කර සිටී.
ඒ අකාරයෙන් කටයුතු කලහොත් ජනාධිපතිවරණය මෙන්ම ඒ සමගින්ම එන මහ මැතිවරණයද එජාපයට පහසුවෙන් ජයගත හැකි යයි ඔවුනගේ තක්සේරුවයි.
නමුත් එජාප පසුපෙළ මන්ත්‍රීන් මෙම යෝජනාවට විරුද්ද වීමට සූදානම් ඇති බවත් ජනාධිපති අපේක්‍ෂක තෝරාගත යුත්තේ පක්ෂ සමුළුවේදී බවත් ඔවුනගේ අදහස යයිද වාර්තා වෙයි.


No comments:
Post a Comment