එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ පුත්‍රයා විසින් සිදුකරන ලද පහරදීමක් හේතුවෙන් තුවාල ලත් පොලිස් ප‍්‍රභූ ආරක්ෂක සේවයේ පොලිස් කොස්තාපල්වරයකු ව රෝහල් ගත කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේය. පහර දීම සිදුකල මන්ත‍්‍රී පුත‍්‍රයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු සිදු කරමින් ඇත.
No comments:
Post a Comment