පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තේ ජනාධිපතියි,තේරීම් කාරක සභාට එන්න බෑ කියන්නේ ඒ නිසා.- හිරුණිකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 29, 2019

පාස්කු බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුත්තේ ජනාධිපතියි,තේරීම් කාරක සභාට එන්න බෑ කියන්නේ ඒ නිසා.- හිරුණිකා

Loading...

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියයාමේ සිද්ධියට වගකිව යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
එම හේතුව නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට පැමණීමට බිය වී සිටින බවද ඇය සඳහන් කරන්නීය.
අගමැතිවරයා එම කමිටු වල ඉදිරියේ පෙනී සිටින්නේ නම් ජනාධිපතිවරයාද අනිවාර්යයෙන්ම එහි පෙනී සිටිය යුතු බවද මන්ත‍්‍රීවරයා පවසයි.
පාස්කු දිනයේ ප‍්‍රහාරය එල්ල වෙද්දී මෙරට නීතිය හා සාමය ඇමතිවරයා ලෙස සිටියේ ජනාධිපතිවරයා බවද ඇය සිහිපත් කරයි.
මන්ත්‍රීවරිය මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදීය.
-lankasinhalnews.

No comments:

Post a Comment

Post Bottom Ad