එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද මේ පිලිබදව ජනාධිපතිවරයාගෙන් කරුණු විමසා තිබින.
GSP+ සහනය අහිමි වුවහොත් ශ‍්‍රී ලංකාව හා යුරෝපය අතර වාර්ෂිවව සිදු කරන රුපියල් බිලියන 525කට වැඩි ගනුදෙනු අඩාල වී ආර්ථිකය මත විශාල පීඩියක් ඇති වන බවට මත පලවෙයි.
GSP+ සහනය මගින් යුරෝපය විසින් මෙරටින් මාළු, ඇඟලුම්, මල්වර්ග ඇතුළු භාණ්ඩ රැසක් මිලට ගනී.
පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරයද බිද වැටී තිබියදී GSP+ සහනයද අහෝසි වුවහොත් විදේශ විනිමය විශාල හිඟයක් ඇතිවනු ඇති බවටද අනතුරු අගවා ඇත.


No comments:
Post a Comment