පොලිසියට සහ අධිකරණයට තර්ජනය කරමින් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගත යුතු යැයි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසයි. පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ තබා ගෙන සිටින අහිංසක මුස්ලිම් ජාතිකයන් නිදහස් කළ යුතු බවත් පවසන හිටපු ආණ්ඩුකාරවරයා ජාතිවාදය පතුරුවන්නන් වහා ඔවුන් නීතිය හමුවට පැමිණිය යුතු බවත් සඳහන් කරයි.
මුස්ලිම් ආගමික නීතියක් වන ෂරියා නීතිය සම්බන්ධයෙන් කිසිදු සිංහල ජාතිකයෙකු බියක් ඇතිකරගත යුතු නැති බවද පැවසීය.
හිටපු ආණ්ඩුකාර වරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අය කුමන කතා කිව්වද ඔවුනට නැවත ඡන්දය දිනන්න බැරි බවත් සුළු ජාතින් නැතුව ආණ්ඩු පිහිටුවන්න නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී නැවතත් ජාතික සන්ධානයක් යටතේ කටයුතු කරන බවත් එම සන්ධානයට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව එක් වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
Friday, July 26, 2019
රතන හිමි අත්අඩංගුවට ගන්නැයි දන්වයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment